ක්‍රිකට් විකාශන හිමිකම් සම්බන්ධයෙන් විගණනයක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2013-2018 කාලයේදී රූපවාහිනී හිමිකම් සම්බන්ධයෙන් විධිමත් විගණනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ඒ අනුව E & Y සමාගම හරහා මෙම  විගණනය සිදුකිරීමට නියමිත අතර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදෙස් අනුව මෙම විගණනය සිදුවෙයි.

විගණන කටයුතු හෙට (03දා) ආරම්භවීමට නියමිතය.



Recommended Articles