ක්‍රිකට් ආයතනය FCID යයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එළැඹෙන එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සම්බන්ධයෙන් මුදල් ලබාගැනීම මගින් මෙම මූල්‍ය වංචාව සිදුවීමට ගොස් තබේ.

කෙසේ වෙතත් ප්‍රධන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතාගේ මැදිහත්වීම මත මෙම වංචාව සිදුවීම වැළැක්වී තිබේ. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ලබාදුන් උපදෙස් අනුව සිද්ධිය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට  පැමිණිලි ඉදිරිපත් කර තිබේ.‍

 



Recommended Articles