ඔස්ට්‍රේලියාව කඩුලු 1 ලකුණු 83


ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීම තෝරා ගත්තේය.

ලන්ඩන්හි කෙනිංටන් ඕවල් පිටියේ පැවැත්වෙන තරගයේ පන්දුවාර 18කදී ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 83ක් රැස්කරෙගෙන සිටියි.

ඩේවිඩ් වෝනර් ලකුණු 26කට දැවී ගියේය.



Recommended Articles