ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ලෝරා හැරිස් කොරෝනාවට එරෙහිව හෙදියක් වෙයි


ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ලෝරා හැරිස් කොවිඩ්-19 වෛරසයට (කොරෝනා  වෛරසය) එරෙහිව හෙදියක් වී ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. ඒ එරට සෞඛ්‍ය සේවයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ICU) හෙදියෙක් ලෙසය.

ඇය මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි ලෝගන් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියක් ලෙස රාජකාරි කටයුතු කරන්නීය.



Recommended Articles