එක්දින ක්‍රිකට් සම්බන්ධයෙන් මැක්ස්වෙල් ගත් තීරණය මෙන්න


ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් විස්සයි 20 ක්‍රිකට් තරග ක්‍රීඩා කරන බවද සඳහන් කර ඇත.



Recommended Articles