එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකා සංචිත නම් කරයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 සංචිතය නම් කර තිබේ. ්ස‍චිඳු කොළඹගේ,  තරිඳු රත්නායක යන නවක ක්‍රීඩකයන් කණ්ඩායමට ඳකැවා තිබේ. ඒසේම මෙම සංචිත දෙකේම දසුන් ශානකට අවස්තාව ලැබී තිබේ.

 



Recommended Articles