එංගලන්ත කාන්තා කණ්ඩායම පැමිණෙයි


එක්දින තරග තුනකට විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කිරිම සඳහා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේය.

එම කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර ඔවුන්ව පිළිගැනිම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් කිහිප දෙනෙක්ද කටුනායකට පැමිණි සිටියහ.



Recommended Articles