ඇෆ්ගනිස්ථානය දුන් ලකුණු 183 ඉලක්කය නවසිලන්තය පහසුවෙන්ම හඹා යයි


විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නවසීලන්ත කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු පහක පහසු ජයක් ලබා ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

චෙන්නායිහි පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය කඩුලු 6 ලකුණු 182ක් රැස් කිරිමට සමත්විය. එම ඉලක්කය පන්දුවාර 17.5කදී කඩුලු පහක් පමණක් වැය කර පසුකර යාමට නවසිලන්ත කණ්ඩායම සමත්විය. ඩී කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය පැවැතියේය.

 



Recommended Articles