ඇන්ජලෝගේ පැරණි ආබාධය යළිත්


දිගින් දිගටම කලවයේ ආබාධයකට ලක්වන ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එම ආබාධයට ලක්ව තිබේ. ඒ නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තමරගයේ සිවුවැනි දිනය වූ අද දිනයේදීය.

මේ හේතුවෙන් මැතිව්ස් පිටියෙන් ඉවත්වූ අතර ඔහු ස්කෑන් පරික්ෂණයකට ලක්කිරීමට නියමිතව තිබුණි.

 



Recommended Articles