ඇන්ජලෝ වෙනුවට සදීර


ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලියට  සදීර සමරවික්‍රම නම් කර තිබේ. ඒ අබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවෙනි.

සදීර සමරවික්‍රම එක්දින තරග 6කට හා විස්සයි20 තරග පහකට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.



Recommended Articles