ඇන්ජලෝ මැතිව්ස් 5000


ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව ඉක්වමා යෑමට ඇන්ජලෝ මැතිව්ස් අද (20දා) සමත්විය. ඒ දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 10ක් රැස්කරමිනි.

තරගය ආරම්භ කිරීමට පෙර ඇන්ජලෝ තරග 74කදි ලකුණු 4992ක් රැස්කරගෙන සිටි අතර අද  දිනයේදි මැතිව්ස් ලකුණු 10ක් රැස්කළ හෙයින් ඔහු ලකුණු 5002ක් රැස්කිරීමට සමත්විය. මැතිව්ස් ලකුණු 10කට දැවී ගියේය.

ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු  5000 සීමාව පසුකළ 9 වැන්නා වන්ගේ ඇන්ජලෝ මැතිව්ස්ය.



Recommended Articles