ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට


ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ සිංගප්පූරුවේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69-50 ලෙස තියුණු තරගයකින් අනතුරුව පරාජයට පත්කරමිනි.

තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.

 



Recommended Articles