ආසියානු දැල් පන්දු ශූරියන් පාර්ලිමේන්තුවට By රුවන් කාශ්‍යප // 2018 ඔක් 04 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පාර්ලිමේන්තුවට කැඳවා උපහාර දැක්වීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. ඒ අනුව හෙට (05දා) පෙරවරුවේදි එම කණ්ඩායම පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles