ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද


ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(23දා) පැවැත්වේ.

මෙහිදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරගව වදින අතර, තරගය මෙරට වේලාවෙන් පස්වරු 08ය ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වේ. 



Recommended Articles