ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද


ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද(26දා) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමග තරගවදින අතර, තරගය මෙරට වේලාවෙන් පස්වරු 08ට ආරම්භ වීමට නියමිතව ඇත. 



Recommended Articles