ආසියානු කුසලානයේ පළමු තරගය අද


ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අද(09දා) ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව පළමු තරගය ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම තරගවැදීමට නියමිතව ඇත.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 08ට ආරම්භ වීමට නියමිතයි.



Recommended Articles