අසත්‍ය ප්‍රවෘත්ති විශ්වාස කරන්න එපා මම ලංකාවේ - සනත්


තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් තමන් ශ්‍රී ලංකාවේ සිටින බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි.

තමන් අසනීප වී ඇති බවත් තමන් කැනඩාව ට ගොස් ඇති බවටත් ඇතැමි වෙබ් අඩවි පළකළ වාර්තා අසත්‍ය බවත් සනත් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

 



Recommended Articles