අයි.සී.සී. ජූනි මාසයේ ක්‍රීඩකයා නම් කරයි By .. // 2025 ජුලි 14 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අයි.සී.සී. ජූනි මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ ඒඩන් මාක්‍රම් සමත්ව තිබේ. ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයේදී ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් මෙම සම්මානය දිනා ගැනීමට ඔහු සමත්ව ඇත. Facebook Twitter Google+ Recommended Articles