අතුරු පුහුණුකරු රුමේෂ් රත්නායක By පැතුම් ශ්‍රී විජේරත්න // 2019 අගෝ 07 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රතානයක මහතා පත්කර තිබේ. කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළේය. චන්දික හතුරුසිහ මහතා ඉවත්කිරීම හේතුවෙන් හිස්වූ තනතුරට ඔහු පත්කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles