මාලිංගගේ සදර්න් එක්ස්ප්‍රස් චැම්පියන්ස් ලීගයට


ශ්‍රී ලංකා සුපර් ෆෝ පන්දුවාර විස්සයි20 තරගාවලිය සංවිධානය කළ මාලිංගගේ නායකත්වයෙන් යුත් සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම 2014 චැම්පියනස් ලීග තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.

ඒ අවසන් තරගයේදී ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් උඩරට රූලර්ස් කණ්ඩායම ලකුණු 4කින් පරාජයට පත්කරමිනි. 

කාසියේ වාසිය දිනාගත් උඩරට රූලර්ස් කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම 161/8 (පන්දුවාර 20)

නිරෝෂාන් දික්වැල්ල 26 (පන්දු 28)

දිල්රුවන් පෙරේරා 28 (පන්දු 22)

ජෙහාන් මුබාරක් 34 (පන්දු 29)

යශෝධ ලංකා 24 (පන්දු 16)

අජන්ත මෙන්ඩිස් 3/27 (පන්දුවාර 4)

අසේල ගුණරත්න 3/19 (පන්දුවාර 4)

උඩරට රූලර්ස් කණ්ඩායම 157/9 (පන්දුවාර 20)

ශෙහාන් ජයසූරිය 51 (පන්දු 37)

උපුල් තරංග 62 (පන්දු 37)

කුමාර් සංගක්කාර 16 (පන්දු 12)

චාමර සිල්වා 17 (පන්දු 17)

සචිත්‍ර පතිරණ 3/27 (පන්දුවාර 4)

ලසිත් මාලිංග 1/20 (පන්දුවාර 4)

 

 

 



Recommended Articles