Twenty20 නැතුව ක්‍රිකට්වලට පැවැත්මක් නෑ - ගංගුලි


විස්සයි20 තරගවලින් තොරව ක්‍රිකට් ක්‍රීඩාවට පැවැත්මක් නොමැති බව ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සවුරවු ගංගුලි මාධ්‍ය හමුවකදී පවසා ඇත.

මාධයවේදීන් අසන ලද පැණයකට පිළිතුරු දෙමින් ගංගුලි මේ බව පවසා ඇත්තේ මේ හරහා බොහෝ නවක ක්‍රීඩකයන්ට රටට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බවයි. 



Recommended Articles