ශ්‍රී ලංකාව ලකුණු 160 පිටුපසින්


(UPDATE) දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ට ලකුණු 415ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව එංගලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 160ක් පිටුපසින් සිටියි.

---------------------------------------------------------------------------------------------------

10.25 PM-  ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ඔසවා තැබූ කුමාර් සංගක්කාර මිට සුළු මොහෝතකට පෙර දැවී ගියේය.  ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්ත ඉනිමට වඩා ලකුණු 175ක්  පිටුපසින් සිටියි.පන්දුවාර 117 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 400ක් රැස්කරගෙන සිටියි.

-------------------------------------------------------------------------------------------------

ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන පළමු ටෙසට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 100ක් අවසානයේදී කඩුලු 4කට ලකුණු 348ක් රැස් කරගෙන සිටියි.

ශ්‍රී ලංකාව 415/7 (පන්දුවාර 124)

රංගන හේරත් 0 (පන්දු 2)

නුවන් කුලසේකර 9 (පන්දු 23, 4X2)

ප්‍රස්න්න ජයවර්ධන 6 (පන්දු 16, 4X1)

කුමාර් සංගක්කාර 147 (පන්දු 258, 4X16)

ඇන්ජලෝ මැතිව්ස් 79* (පන්දු 127, 4X8)

මහේල ජයවර්ධන 55 (පන්දු 105, 4X7)

ළහිරු තිරිමාන්න 02 (පන්දු 17)

කෞෂාල් සිල්වා 63 (පන්දු 160, 4X10)

දිමුත් කරුණාරත්න 38 (පන්දු 38, 4X6)

ජිමී ඇන්ඩර්සන් 73/2 (පන්දුවාර 24)

ස්ටුවර්ට් බ්‍රෝඩ් 55/1 (පන්දුවාර 20)

ක්‍රිස් ජෝඩාන් 98/2 (පන්දුවාර 28)

මුයීන් අලී 51/1 (පන්දුවාර 16)

 

 



Recommended Articles