LPL නුඳුරේදීම


ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 තරගාවලිය නුඳුරේදීම පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.

නිදහස් කුසලානයට අදාළව කොළඹදී අද (08දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ට්විටර් ගිණුම සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුලින්ම ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගය (SLPL) නමින් විස්සයි20 තරගාවලිය මුලින්ම 2012 දී පැවැති අතර පසුව එම තරගාවලිය නොපැවැත්විණ.

Capture

Cricket - Sri Lanka Premier League M11 Uthura v Uva Next

 

 



Recommended Articles