BBC සේවයට චන්දිමාල්ගේ රට වරදියි


ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ගේ රට අතපසුවීමකින් දකුණු අප්‍රිකාව ලෙස බී.බී.සී. පුවත් සේවය නම් කර තිබේ. 

නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල දිනේෂ් චන්දිමාල් 10 වැනි ස්ථානයේ පසුවන අතර ඔහුගේ රට ඉදිරියෙන් දකුණු අප්‍රිකාව ලෙස නම්කර තිබේ.

එම ප්‍රවෘත්තිය ඔවුන් ඊයේ (04දා) යාවත් කාලීන කර තිබුණි.

2 Capture copy copychandimal-m

සබැඳියට පිවිසෙන්න - http://www.bbc.com/sport/cricket/28970884



Recommended Articles