T20 තරගයට ධනුෂ්ක නෑ


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර හෙට (11දා) පැවැත්වීමට නියමිත විස්සයි20 තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට අහිමි වී තිබේ.

ඒ දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයේදී ධනුෂ්ක පිට කොන්දේ ආබාධයකට ලක්වූ හෙයිනි.



Recommended Articles