IPL 2020 එක්සත් අරාබි එමීර් රාජ්‍යයට


මෙම වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ IPL 2020 තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබේ .

බ්‍රිජේශ් පටෙල් , IPL කමිටු සභාපති වරයා මෙම තීරණය දැනුම් දුන්නේය.

තරගාවලිය පැවැත්වෙන කාලසීමාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

මේ පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉන්දීය රජයේ අවසරය ඉල්ලා තිබේ.

 



Recommended Articles