ICC සභාපති 22 දා දිවයිනට


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාසංක් මනෝහර් මහතා එළැඹෙන 22 දා සංචාරයක් සඳහා දිවයිනට පැමිණීයමට නියමිතය.

ඔහු 25 දා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය. මෙහිදී ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විවිධ පාර්ශ්ව හා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

 



Recommended Articles