අන්තර සමාජීය පළමුපෙල සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙවර 2018/2019 ශූරතාව හිමිකරගත් කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායම ඇගයීමේ උත්සවයක් ඊයේ (14 දා) එම ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර තිබිණි.
එහිදී එම ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩකයන් පුහුණු කරුවන් හා නිලධාරීන් ඇගයීමට පාත්‍රවිය.
ක්‍රිෂාන් රණසිංහ