කණ්ඩායම් 5න් සමන්විත වන LPL තරගාවලිය සඳහා පළමුවෙන්ම පුහුණුවීම් ආරම්භ කළ කණ්ඩායම බවට පත්වෙමින් 2020 එල්පීඑල් LPL (Lanka Premier Leagu
Sports
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ තරග කාල සටහන
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාතික කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට අදාළව හෙට (13දා) සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්
2020 IPL කිරුළ මහේලගේ මුම්බායි කණ්ඩායමට
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2020 ඉන්දීය ප්‍රිමියර
’’ජැෆ්නා ස්ටැලියන්ස්’’ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක සාරංග විජයරත්න
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස්හි සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සාරංග විජයරත්න පත්කර
LPL නොවැ. 26දා සිට - සියලු තරග හම්බන්තොටදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන එල්.පී.එල්. පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන නොවැම්බර් 26 වැනිදා ආර
බේස්බෝල් සංගමයේ සභාපති තනතුරට නිශ්ශංක සේනාධිපති
ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ලෙස ඇවන්ට්ගාඩ් සමාගයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පත්ව තිබේ. එම සංගමයේ වාර්
විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කරයි
නොවැම්බර් 07දා පැවැත්වීමට නියමිතව තිබූ විජයබාහු මෝටර්ක්‍රොස් තරගාවලිය අවලංගු කළ බව යුද හමුදාව නිවේදනය කරයි.
රසල්, ඩුප්ලෙසි, මිලර්, මාලන් LPL තරගාවලියට නොඑන බව කියයි
ඇන්ඩ්‍රේ රසල්, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩේවිඩ් මාලන්, මන්වින්දර් බිස්ලා සහ ඩේවිඩ් මිලර් යන ක්‍රීඩකයන් මෙසේ තරගාවලියට එක්
කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ගැන මන්ත්‍රී හරිනිගේ කතාව සත්‍යයි
(FactCheck) ’’2009 [sic, 2019] ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බල සහභාගිත්ව අනුපාතිකය, එහෙම නැත්තං female lab
LPL නුවර කණ්ඩායම සල්මාන්ගේ පවුල මිලදී ගනියි
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ නුවර කණ්ඩායම ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුල විසින් මිලදීගෙන ඇති බව ඉන
ගේල්, අෆ්රිඩී, මලික්, ඩුප්ලෙසි, මිලර් LPL තරගාවලියට
(Full Players Draft) ඒ අනුව ක්‍රිස් ගේල්, සහීඩ් අෆ්රිඩී, ෆෆ් ඩුප්ලෙසි, ඩේවිඩ් මිලර්, කාලෙස් බ්‍රැත්වෙයිට්. සොයිබ් මලික් ඇතුළු ක
LPL ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත
මුරලිට තර්ජනයක් නම් ආරක්ෂාව දෙනු ඇතැයි හිතනවා - සුබ්‍රමනියම් ස්වාමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදන්ට දැනට විනාශයට පත්ව ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තර්ජනයක් එල්ල වන්
රොනාල්ඩෝ දින 14ක් නිරෝධායනයට
’’කෝවිඩ්-19’’ වෛරසයේ ධනාත්මක රෝගී ලක්ෂණ පෙන්නුම් කරන පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක සුපිරි පාපන්දු තරුවක් වන 35 හැව
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට කෝවිඩ් ආසාදනය වෙයි
ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර
LPL සියලුම තරග හම්බන්තොට හා පල්ලෙකැලේදී
මෙහි තරග 23 මහනුවර පල්ලෙකැලේ පිටියේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණයේදි පැවැත්විමට නියමිතව තිබේ.
චන්දි හා තිසර මේජර් නිලයට අධිකාරී ලබති
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 71 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් මස 10) සමගාමීව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ත
ටැමිල් යූනියන් නායකත්වය සුරංග ලක්මාල්ට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එළැඹෙන පළමු පෙළ සිවුදින ක්‍රිකට් තරගාවලියේදී ටැමිල් යූනියන් කණ්ඩායමේ නා
අවිශ්ක ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට පනවා ඇති තහනම ඉවත් කිරීම සලකා බැලෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ දක්ෂතා විශ්ලේෂකයෙකුට ලබාදී තිබූ
බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගන් විනිසුරුවරයෙකුට දිවි අහිමි වෙයි
ඇෆ්ගනිස්තානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් එරට ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන බිෂ්මිල්ලාහ් ජාන් ශින්වාර
අසෝක් ඩින්ඩාට සමච්චල්කරන්නන්ට උදාන පිළිතුරු දෙයි
ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අසෝක් ඩින්ඩා දිගින් දිගටම හෙළාදැකීම හා සමච්චලයට ල
LPL ආරම්භක දිනය කල් යයි
‘නිරෝධායන අවශ්‍යතා’ ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක කිරීමට නියමිතව තිබූ දිනය වෙනස් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
අංක එකේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් පළමු වටයෙන්ම ඉවතට
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටය අවසන් වනවිට ප්‍රබල ක්‍රීඩකයන් රැසකට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී ඇත
යුද හමුදා, කෝල්ට්ස්, එන්.සී.සී. හා එස්.එස්.සී තවමත් අපරාජිතයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් අපරාජිත කණ්ඩ
46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟය කතරගම දී
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙ
පියවරෙන් පියවර ඉස්සරහට යන්න
හොඳ පුහුණුවක් හා කැපවීමක් ඇතිකරගෙන තමන් දිනූ ඔලිම්පික් පදක්කමට එහාගිය රන් පදක්කමක් දිනාගැනීමට අවශ්‍ය මඟ විවරකර
ගම්පහ සියනෑ තරු හා රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ජනාධිපති කුසලාන දිනයි
ඩයලොග් ජනාධිපති රන් කුසලාන අන්තර් සමාජ වොලිබෝල් තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි ශූරතාව ගම්පහ සියනෑ තරු ක්‍රීඩා
IBFF පළමු රන් පදක්කම මහේෂ්ගෙන්
IBFF ශූරතාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ පළමු රන් පදක්කම හිමිකර දීමට ශ්‍රී ලංකාවෙ මහෙෂ් සිල්වා සමත්ව තිබේ. මෙම තරගාවලිය
කෝවිඩ් නිසා ICC මූලස්ථානය වසා දමයි
ඩුබායි හි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුලස්ථානයේ සේවය කරන නිලධාරින් කිහිප දෙනෙකුට කෝවිඩ් - 19 වෛරසය ආස
සී.එච් ඇන්ඩ් එෆ්.සී නව පුහුණුකාරීත්වය රෝහිත රාජපක්ෂට
කොළඹ හොකී සහ පාපන්දු සමාජයේ (සී.එච් ඇන්ඩ් එෆ්.සී) නව පුහුණුකරු වශයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බාල සොහොයුර

