ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලීයට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනීඳු හසරංග ඉන්දීි
Sports
වනිිඳුට දැනට ඉන්දීය කෝටි 10.75ක්
මෙවර ඉන්දීය ප්රිිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට ව
පළමු විස්සය20 තරගයෙන් ඔස්ට්‍රේලයාව ජයගනී
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් න්‍යාය අනුව ලකුණු 20කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයිි20 තරගය
LPL තරග පාවාදීමකට පිතිකරුවෙකුට යෝජනා කළ මැණික් ව්‍යාපාරික පුතා
ඇත්ත වශයෙන්ම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රභල තරුණ පිතිකරුවෙකුට තරග පාවාදීමක් සඳහා යෝජනා කර තිබුණා. ඔහුට ය
ස්ත්‍රී - පුරුෂ සමතුලිතම සීත සෘතු ඔලිම්පික් තරගාවලිය මෙවර
බීජිං 2022 ශීත ඍතු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ’’වඩාත්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමතුලිත’’ ශීත ඍතු ක්‍රීඩා උළෙල ලෙස ප්‍රකා
කටුනායකදී මුහුණදුන් අමිහිරි අත්දැකීමක් මහානාම හෙළිකරයි
පාකිස්තාන ප්‍රිමියර් ලීග තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා තමන් පකිස්ථානයට යාමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපො
ක්‍රිකට් ජර්සියට ආපු විරෝධය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී
කුසල් මෙන්ඩිස්ට කොවිඩ්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතව විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්
සීත සෘතු ඔලිම්පික් තරගාවලියේ පෙරමුණ නෝර්වේට
05දා දිනය නිමාවන විට රන් පදක්කම් දෙකක් ලබාගෙන සිටි නෝර්වේ තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය. රන් පදක්කමක
19න් පහළ ලෝක කුසලානය පස්වැනි වතාවටත් ඉන්දියාවට
එංගලන්ත කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් 19න් පහළ ලෝක කුසලානය පස්වැනි වතාවටත් තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩා
සිංහයන් සමග සටනට පෙර කැංගරුවන් විශාල ගැටලුවකට
ශ්‍රි ලංකාව හා පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට දින කිහිපයක් තිබියදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍ර
පස්වැනි ස්ථානයට පැවැති සටනින් සිංහ පැටවු පසු පසුබසිති
19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන්
චීනය ඔලිම්පික් ඉතිහාසය වෙනස් කරයි
ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හ
මාලිංග කණ්ඩයම සමග එක්වෙයි
ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ හ
උනන්දුවාටත් කොවිඩ් - කැංගරු සටන අහිමිවෙයි?
ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම්කළ සංචිතයට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික
දසුන් ඇතුළු පිරිස කැංගරු දේශයට පිටත්වෙයි
තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ති
දුනිත් වෙල්ලලගේ IPL වෙන්දේසියට
මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙ
දුනිත්ගෙන් ශතකයක් - දකුණු අප්‍රිකාවට එරෙහිව දැවැන්ත ජයක්
බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක ශූරතාවලියේ පළඟ ශූරතාව වෙනුවෙන් දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංක
ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාව පසුබසියි
අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගය
රුමේෂ්ට හරහට හිටිය කොරෝනා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ
ඩිල්රුවන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ටෙස්ට්, එක්දින හා විස්සයි20 පිටියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඩිලරුවන් පෙරේරා ජාත්‍යන්ත
ඔස්ට්‍රේලියා තරගාවලියටත් භානුක රාජපක්ෂ නෑ
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග පහකින් සමන්විත ඔස්ට්‍රේලියා විස්සයි20 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. දසුන
මාලිංග නැවතත් කණ්ඩායමට?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ
මහානාම ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් අස්වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි. පුද්ගලි
ශ්‍රී ලංකාව අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට
සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කරමින් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන
ශ්‍රී ලංකාවට ලකුණු 184ක දැවැන්ත ජයක්
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 184කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්
ඉන්දියාව හමුවේ ආසියාව පසුබසියි
ලෙජන්ඩ්ස් ලීග තරගාවලිය යටතේ ආසියානු ලයන්ස් කණ්ඩායම හා ඉන්දීය මහරාජාස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුුුලු 6ක ජයක
ICC ටෙස්ට් කණ්ඩායමට දිමුත් නම්වෙයි
දිමුත් ආරම්භක පිතිකරුවා ලෙස නම් කර ඇති අතර නවසීලන්තයේ කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම්කර තිබේ.
ICC වසරේ T20 කණ්ඩායමට වනිඳු නම්වෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2021 වසරට අදාළව නම් කරනු ලැබූ විස්සයි20 කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග