සචිත්‍ර පරීක්ෂණයට පෙනී සිටියි


නිවැරදි පන්දු නොයැවීමේ ඉරියව්ව හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තහනමකට ලක්ව සිටන සචිත්‍ර සේනානායක ඊයේ (23දා) ඉන්දියාවේදී සිය දෙවැනි පරීක්ෂණය සඳහා පෙනී සිටිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ පිළිබඳ වාර්තාව ඉදිරි දින 14 තුළදී ලැබීමට නියමිතය.

 


Recommended Articles