බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්


බංග්ලාදේශ ක්‍රිකට් ආයතන නිවේදනයක් නිකුත් කරමින් පසුගිය සිකුරාදා(16දා) බංග්ලාදේශ ශ්‍රී ලංකා නිදහස් කුසලාන තරගය අවසානයේ ඇතිවූ කලහකාරී තත්තත්වය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ. 

එසේම ඔවුන් එම අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම ක්‍රිකට් පිටියකදී අනුමත කළ නොහැක්කක් බවටද පිළිගෙන තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

c3cfv3gbvcm01

 



Recommended Articles