මම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නෑ - සංගා


තමා කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොමැති බවත් තමා දේශපාන පක්ෂයකට සහාය දක්වන බවට වාර්තා වෙන පුවත් අසත්‍ය බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව මීට ඉතදී සිය ට්විටර් ගිණුමෙන් සංගා ජනතාවට පෙන්වාදුනි. කෙසේ වෙතත් එම ප්‍රකාශය දේශපාලනයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව තමන් කනගාටුවෙන බවත් සංගක්කාර සඳහන් කරයි.

Capture

504154-kumar-sangakkara-generalnw

 



Recommended Articles