නවසීන්ත පිතරණ පුහුණුකරු මැක්මිලන්


හිටපු නවසීලනත් ටෙස්ටි පිතිකරු ක්‍රෙග් මැකිමිලන් නව සීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුර සඳහා පත්කොට තිබේ. ඒ වසර දෙකක කාලසීමාවක් සඳහායි.

නවසිලන්ත හා කොදෙව් කණ්ඩාම අතර කොදෙව්හි පැවැත්වෙන තරගාවලියේ තාවකාලික පිතිකරණ පුහුණුකරු වශයෙන් මැක්මිලන් කටයුතු කරනු ලැබීය. 

 

 

 



Recommended Articles