මාලිංග වෙනුවට වැන්ඩසේ


ආබාධයක් හේතුවෙන් ලෝක කුසලානය අහමි වූ ශ්‍රී ලංකා හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට කැඳවා ඇති බව ශ්‍ර ලංකා ක්‍රකට් ආයතනය නිවේදනය කරයි. වමත් දග පන්දු යවන්නා ඉදරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතය.



Recommended Articles