14න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ පස් හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා


(VIDEO) වයස අවුරුදු 14න් පහළ ක්‍රිකට් තරගයකට පස් හැවිරිදි දරුවෙකු ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් හා ප්‍රවෘත්තියක් ඉන්දියාවේ මෙන්ම සමාජ ජාල වෙබ් අඩවිවල මේ වන විට වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.

2014 වසරේ පැවැති විස්සයි20 තරගයකදී රුද්‍ර ප්‍රතාප් නම් එවකට පස්වැනි වියේ පසුවූ දරුවෙකු මෙසේ ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර ඇත.

විකට් ඉනිවලට වඩා තරමක් උස වූ මෙම ක්‍රීඩකයා සම්පූර්ණ ක්‍රිකට් ඇඳුම් ආයිත්තම් වලන් සැරසී පන්දුවට පහරදෙයි. 



Recommended Articles