හොකී කණ්ඩායමට සාග් දොර වැසෙයි


ජාතික හොකී කණ්ඩායමට දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගීවීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් පැනවීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

ජාතික තේරීම් කමිටුවේ තෝරාගැනීමේ සිදුව ඇති අක්‍රමිකතාවන්ට එරෙහිව ජිම්කානා ක්‍රීඩා සමාජය ගොනු කළ පෙත්සමක් සලකා බලමින් කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. 

Hockey - Blacksticks Women v India, 12 April 2012



Recommended Articles