හේරත් වෙනුවට සචිත්‍ර


සංචාරක එංගලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පස්වැනි හා  හයවැනි තරග සඳහා වමතින් දගපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවට සචිත්‍ර සේනානායක කණ්ඩායමට කැඳවා තිබේ.

ඒ රංගන හේරත් අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියේදී ආබාධයකට ලක්වූ හේතුවෙනි.

 



Recommended Articles