ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම භාර නිලධාරිනිය ලෙස (Team Incharge) හිටපු ටෙස් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
අදාළ පත්වීම මැයි මාසය ආරම්භයේදී සිදුකිරීමට නියමිතය.