හතුරුගේ තැනට එන්න ෆ්‍රාබ්‍රේස් බෑ කියයි


බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර බාර ගන්නා ලෙසට එංගලන්ත සහාය පුහුණුකරුට කළ යෝජනාව පෝල් ඉවත දමා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ඔහුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ කර ගැනීමෙ උත්සාහය තවමත් බංග්ලාදේශය අත්හැර නොමැත. චන්දික  හතුරුසිංහ බංග්ලාදේශ පුහුණුකරු තනතුරින් ඉවත්වීමත් සමග එහි පුහුණුකරු ධුරය හිස්ව තිබේ.

ෆ්‍රාබේස් කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරද හෙබවූ අතර ශ්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලානය ජයගන්නේ ඔහුගේ පුහුණුකාරිත්වය යටතේය. කෙසේ වෙතත් පසුව ඔහු ශ්‍රී ලංකාව අතහැර එංගලන්ත ඇරයුම බාරගමින් එංගලන්තයේ සහාය  පුහුණුකරු තනතුර බාරගත්තේය.

englandvw.indies-lords-daythree009.jpg

 

 



Recommended Articles