සෝන්ඩර්ස් පරදා ජාවාලේ්න් ජය ලබයි


ඩයලොග් චැම්පියන්ස්  ලීග් පාපන්දු තරගාවලියේ සෝන්ඩර්ස් සමග පැවති තරගයෙන් ගෝල 2-1 ක ජයක් ලැබීමට ජාවා ලේන් කණඩායම සමත් විය. කොළඹ සිටි පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය ගෝල 1-1 ක් ලෙස සම තත්වයෙන් නිමා වුවද දෙවැනි අර්ධයේදී සිය ජයග්‍රාහී ගෝලය තහවුරුු කිරීමට ජාවා ලේන් ක්‍රීඩකයෝ සමත්  විය. මෙය ජාවා ලේන් මෙවර තරගවාරයේදී ලැබූ තෙවැනි ජය වේ. එමෙන්ම එය සෝන්ඩර්ස් ලැබූ තෙවැනි පරාජයද වේ.

IMG_4047 IMG_4082 IMG_4121 IMG_4130 IMG_4151 IMG_4153 IMG_4179 IMG_4259 IMG_4320 IMG_4322 IMG_4358 IMG_4371

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles