සුරංග වෙනුවට මෙන්ඩිස්


ආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩාම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. පාකිස්තානයට එරෙහිව පැවැති තරගය ක්‍රීඩා කළ සුරංග ලක්මාල් වෙනුවට අජන්ත මෙන්ඩිස් අද තරගයට කැඳවා තිබේ.

ඉන්දීය කණ්ඩායම -

රෝහිත් ෂර්මා, ශිකර් දවාන්, විරාට් කෝලි,  අම්බති රයිදු,  අජින්ක්‍යා රහානෙ,  දිනේෂ් කාර්තික්, ස්ටුවට් බිනී , රවීන්ද්‍ර ජඩේජා, රවිචන්ද්‍රන් අශ්වින්, බූවනේෂ්වර් කුමාර්, මොහොමඩ් සාමි

ශ්‍රී ලංකා කණ්ඩායම -

කුසල් ජනිත් පෙරේරා, ළහිරු තිරිමාන්න, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, චතුරංග ද සිල්වා, සචිත්‍ර සේනානායක, තිසර පෙරේරා, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්



Recommended Articles