සුපිරි පළාත් තරගාවලියේ අවසන් තරගය කල් දමයි


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළැඹෙන 20 දා පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි පළාත් එක්දින තරගාවලියේ අවසන් මහ තරගය දින නියමක් නොමැතිව කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ගාල්ල හා කොළඹ කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස පිටියේදී අවසන් තරගය පැවැත්වීමට නියමිතය තිබුණි. ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ අවසන් තරගය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

_D3S9292x

 

 



Recommended Articles