සුදු විදුලියට මෝර ප්‍රහාරයක්


(VIDEO) ලෝකයේ අංක තුනේ රළමත ලිස්සා යාමේ ක්‍රීඩක ඔස්ට්‍රේලියාවේ මික් ෆැනින් දකුණු අප්‍රිකාවේදී මොර මාලු ප්‍රහාරයකට ලක්වුණා. ඒ  දකුණු අප්‍රිකාවේ පැවැති තරගයක් අතරතුළදීයි. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් සිය දිවි බේරා ගැනීමට ෆැනින් සමත්වුණා.

"මගේ කකුළේ මාලුවා ඇලුණා. නමුත් මම  තදින්ම ප්‍රහාර එල්ල කළා. මම වරල් දැක්කා නමුත් දත් දැක්කේ නෑ" යැයි ෆැනින් මුහුණ දුන් අත්දැකීම් විස්තර කරමින් පැවැසුවා. ෆැනින් ලෝක ක්‍රීඩාවේ හදුන්වන්නේ සුදු විදුලිය යන නමිනි. 

 



Recommended Articles