සුගතදාස ධාවන පථ නවීකරණය ඇරඹේ


සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය සතු එළිමහන් ක්‍රීඩාංගනයේ මීටර 400 සහ 200 කෘතිම ධාවන පථ නවීකරණය කටයුතු අද (14දා) ආරම්භ විය. එහි කටයුතු දින 180කින අවසන් කිරීමට නියමිත අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 24.48කි.

ඡායාරූප ඉසුරු පෙරේරා

AID_7461 AID_7470 AID_7489 AID_7493 AID_7509 AID_7516 AID_7543 AID_7549 AID_7555 AID_7560 AID_7568

 



Recommended Articles