සිම්බාබ්වේ විටෝරිට ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම තහනම්


සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක බ්‍රයන් විටෝරි හට මින් ඉදිරියට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත.

මේ බව තහවුරු කර ඇත්තේ සිම්බාබ්වේ හමත් වේගපන්දු යවන ක්‍රීඩක විටෝරිගේ පන්දු යැවීමේ ඉරියවුව නීත්‍යානුකූල නොවන බව තහවුරු වීමෙන් අනතුරුවය.



Recommended Articles