සිම්බාබ්වේ ලකුණු 272ට සීමා වෙයි


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකරක සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය ප්‍රථම ඉනිම ක්‍රිඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 272 සීමා කිරීමට ශ්‍රී ලංකා  පන්දු යවන්නෝ සමත්වූහ.

නාය රංගන හේරත් කඩුලු පහක් දවාගනිමින් සිම්බාබ්වේ ඉනිම අඩපණ කළේය. ඩිල්රුවන් පෙරේරා කඩුලු දෙකක් හා සුරංග ලක්මාල් කඩුලු දෙකක් දවා ගත්තේය. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 504ක් රැස්කළේය. ඒ අනුව ලකුණු 232ක් ඉදිරියෙන් සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය.  



Recommended Articles