සිම්බාබ්වේට ලකුණු 490ක ඉලක්කයක්


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 258ක් රැස්කරමින් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 490ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදුන්නේය. දිමුත් කරුණාරත්න හා කුසල් පෙරේරා ශතක රැසකරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. අද තරගයේ සිවුවැනි දිනයයි.

 



Recommended Articles