සැමුවෙල්ස්ට දඩ


තරගයක් අතර තුළදී නොසුදුසු අයුරින් හැසිරීමේ චෝදනා යටතේ කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට දඩ පැවැරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ පැවැති තරගයෙන් අනතුරුව ඔහු නුසුදුසු වචන භාවිත කරමින් කටයුතු කිරීම හේතුවෙනි. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී තරගයේ වීරයා ලෙසින් සම්මාන හිමිකර ගත්තේත් සැමුවෙල්ස්ය.



Recommended Articles