සාමිගේ නමින් ක්‍රීඩාංගණයක්


කොදෙව්වන්ට විස්සයි20 ලේක කුසලාන දෙකක් ගෙන දුන්  නායක ඩැරන් සාමිගේ නමින් ක්‍රීඩාංගණයක් නම් කිරිමට ශාන්ත ලුසියා බලධාරීන් කටයුතු කර  තිබේ.

කොදෙව් දූපත්වලට අයත් ශාන්ත ලුසියාහි 'බීයුසෙජෝයුර්' ක්‍රීඩාංගණය මෙසේ සාමිගේ නමින් නම් වීමට නියමිත අතර එය ඩැරන් සාමි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් නැවත නම් කිරීමට නියමිත නියමිතය.

ඩැරන් සාමි ශානත් ලුසියා වැසියෙක් වෙයි. එසේම එම ක්‍රීඩාංගණයේ එක් ප්‍රේක්ෂකාගාරයක් ජොන්සන් චාලස්ගේ නමින් නම් කිරීමටත් නියමිතය. සාමි මෙන්ම මෙවර කොදෙව් ලේක කුසලාන සංචිතය නියෝජනය කළ චාල්ස්ද ශානත් ලුසියා වැසියෙකි.



Recommended Articles